නීති විද්‍යාල ප්‍රවේශ විභාග සඳහා Online/Home Visit පංති

1 of
Previous Next

Ad Details

  • Ad ID: 3638

  • Added: September 2, 2021

  • Location: Sri Lanka

  • State: Colombo

  • Phone: 0779012702

  • Views: 10

Description

නීති විද්‍යාල ප්‍රවේශ විභාග සඳහා වෘත්තීය සුදුසුකම් ලත් මනා පළපුරුදු ප්රශ්චාත් උපාධිධාරී ( BSc. MSc. MBA ), පසුගිය වසරේ විශිෂ්ට ප්රතිඵල ලබාදුන්, ආචාර්යවරයෙක් HOME VISIT / ON LINE උගන්වනු ලැබේ. පසුගිය ප්රශ්ණ පත්ර සාකච්ඡා කෙරේ. නිබන්දන සැපයේ. නිසැක විශිෂ්ට සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි. මෙවරද විශිෂ්ට ප්රතිඵල සමගින් ප්‍රවේශ විභාග සමත් වීමට හොඳම අවස්ථාව ඔබට… ගම්පහ, මිණුවන්ගොඩ , මිගමුව, කඩවත, කිරිබත්ගොඩ, රාගම, වත්තල, ජාඇල, කඩුවෙල, හංවැල්ල, මුල්ලේරියාව, බත්තරමුල්ල, බොරැල්ල , නුගේගොඩ, කෝට්ටෙ, මහරගම, හා දෙහිවල අවට නිවසට පැමිණේ. තනි හෝ කණ්ඩායම් පංති. අමතන්න. 0779012702

Tags :