Rs. 2500

ජපන් භාෂාව (මුල සිට සරලව)

1 of
Previous Next

Ad Details

  • Ad ID: 3767

  • Added: September 29, 2021

  • Sale Price: Rs. 2500

  • Location: Sri Lanka

  • State: Gampaha

  • Phone: 0777761365 / 0712522737

  • Views: 441

Description

**ජපන් භාෂාව ඉගෙන ගැනිමට සහ ජපානයට යාමට අපේක්ෂා කරන ඔබට** (Online Class, Individual Class & Group Class)

*කිරිබත්ගොඩ, මහරගම, මාලබේ, පස්යාල මිනුවන්ගොඩ යන නගරවලදී නව පන්ති ආරම්භ වීමට නියමිතය.

*ONLINE Classes සඳහාද අමතන්න

* ජපන් රැකියා සහ ජපන් භාෂා පාසල් සඳහා N5, N4 සහ N3 විභාගවලට. (NAT, JLPT, JLCT)

*A/L, O/L සහ කුඩා පාසල් ළමුන් සඳහා.

* පන්ති සඳහා ඔබට මාගේ ආයතනයට පැමිණිමට හෝ ඔබගේ නිවසට පැමිණිමට වුවද මා සූදානම්.

*තනි හෝ කණ්ඩායම් පන්ති සඳහා අමතන්න
0777761365 / 0712522737
*වසර 12 කට අධික කාලයක්
හොඳ ඉගැන්වීම් පළපුරුද්දක් සහිත ගුරුවරයෙකි.

*ජපානයේ TOKYO වල වසර ගණනාවක ඉගෙනීම් අත්දැකීම්වලින් පරිපූර්ණ ගුරුවරයෙකි.

***කිසිදු අයකිරීමක් නොමැතිව ***
විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ ජපානයේ IM JAPAN ආයතනය සමගින් තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා සැලසේ.
** සුදුසුකම් **
* ජපන් විභාගය >> JLPT N4 සමත් වී තිබීම
* උසස් පෙළට පෙනී සිටීම
* වයස 18-30
* ජපන් විභාගය සමත් ඔබ කිසිම ආයතනකට මුදල් ගෙවීමෙන් වලකින්න.