Ad Details
-
Ad ID: 3268
-
Added: June 24, 2021
-
Sale Price: Rs. 2500
-
Location: Sri Lanka
-
State: All
-
Phone: 0777761365 / 0712522737
-
Views: 533
Description
**ජපන් භාෂාව ඉගෙන ගැනිමට සහ ජපානයට යාමට අපේක්ෂා කරන ඔබට** (Online Class, Individual Class & Group Class)
*කිරිබත්ගොඩ,මහරගම, පස්යාල, මිනුවන්ගොඩ,මාලබේ යන නගරවලදී නව පන්ති ආරම්භ වීමට නියමිතය.
*ONLINE Classes
* ජපන් රැකියා සහ ජපන් භාෂා පාසල් සඳහා N5, N4 සහ N3 විභාගවලට. (NAT, JLPT, JLCT)
*A/L, O/L සහ කුඩා පාසල් ළමුන් සඳහා.
* පන්ති සඳහා ඔබට මාගේ ආයතනයට පැමිණිමට හෝ ඔබගේ නිවසට පැමිණිමට වුවද මා සූදානම්.
*තනි හෝ කණ්ඩායම් පන්ති සඳහා අමතන්න
0777761365 / 0712522737
*වසර 12 ක හොඳ ඉගැන්වීම් පළපුරුද්දක් සහිත ගුරුවරයෙකි.
*ජපානයේ TOKYO වල වසර ගණනාවක ඉගෙනීම් අත්දැකීම්වලින් පරිපූර්ණ ගුරුවරයෙකි.