Ad Details
-
Ad ID: 3245
-
Added: June 21, 2021
-
Sale Price: Rs. 2000
-
Location: Sri Lanka
-
State: All
-
Phone: 0779321332
-
Views: 448
Description
භෞතික විද්‍යාව යනු ඉතාම විශ්මය ජනක, කුතුහලය දනවන සුළු විෂයකි. භෞතිකය තුළ පවතින සංසිද්ධීන් සරළව තේරුම් ගැනීම එහි අරමුණයි. එම සංසිද්ධීන් තේරුම් ගැනීම සඳහා ගොඩනගා ඇති සිද්ධාන්ත වල රස විඳිය හැකි කලාත්මක ස්භාවයක් ගැබ්ව තිබේ. මෙම කලාත්මක ස්භාවය රස විඳීමට මග පෙන්වමින්, ඔබ තුළ සැගවී ඇති සියුම් තර්කන ශක්තීන් අවධි කරමින් වඩාත් තර්කානුකූල සහ නිරවුල් ලෙස මෙම විෂය ඉගැන්වීම මගේ ඉගැන්වීම් ශෛලියයි. උසස් පෙළ භෞතික විද්‍යාව සඳහා උසස් සාමාර්ථයක් ලබා ගැනීමට මාත් සමග එකතු වන ලෙස ඔබට ඇරයුම් කරමි.
ඔබ මා මගනොහරින්නේ නම් මා ඔබ කිසිසේත්ම මගනොහරිමි!