Spoken English for beginners / English classes for kids

1 of
Previous Next

Ad Details

  • Ad ID: 14295

  • Added: February 4, 2024

  • Location: Sri Lanka

  • State: Colombo

  • Phone: 0711601697

  • Views: 20

Description

A/ L හා O/L විභාගය අවසන් කල සිසුන් , රැකියාවන්හි නියුතු පුද්ගලයන් , නිවසේ සිටින කාන්තාවන් හෝ වෙනත් ඕනෑම මූලික මට්ටමේ සිට ඉන්ග්‍රීසි දැනුම වර්ධනය කර ගැනීමට අවශ්‍ය අයෙක් වේ නම් දුරකතන ඇමතුමක් හෝ WhatsApp පනිවිඩයක් ලබා දෙන්න.
ක්‍රමානුකූලව ඉන්ග්‍රීසි භාශා දැනුම වැඩි කරන අතර කුඩා ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් කථනය සදහා යොමු කිරීම සිදුකරනු ලබයි.

English language classes are conducted for school leavers, office assistants, professionals, and housewives who need to improve their English knowledge starting from the basic level. Your English knowledge will be improved methodically while allowing you to practice speaking in class. Initial guidance to improve speaking skills will be given at the beginning.

5 සහ 6 වසර පන්ති වල ඉගෙනුම ලබන දුවා දරුවන්ට ඇරැඹෙන අලුත්ම English course එක.පාසල් විශය පථයෙන් මිදී විනෝදයෙන් ඉගෙන ගත හැකි ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසකින් හා වීඩියෝ පාඩම් වලින් සමන්විත විශය මාලාවකි. ක්‍රියාකාරකම් මගින් දරුවන්ව කථනය සදහා යොමු කරනු ලැබේ.සින්හල හා ඉන්ග්‍රීසි භාශා දෙකෙන්ම පැහැදිලි කිරීම් කරනු ලැබේ.සීමිත පිරිසක් බදවා ගනු ලැබේ.

Mrs. S. Mallawaarachchi
M.B.A.(UK)
TESOL/TEFL(UK)
Adv. Dip in English (Colombo)
Dip in HRM(IHRA)
Reading for BA in English